මිතුර අඩවිය
Sinhalazip.blogspot.com මිතුර අඩවිය වෙත පැමිණි හැම යාලුවෙක්ම සාදරයෙන් පිළි ගන්නවා!.මෙහි ඇතුලත් posts තුල මිතුර අඩවිය තුල අඩු පාඩු තියෙන්නට පුලුවනි මගේ පළමු බ්ලොග් අඩවිය නිසා.මේ අඩවිය සාර්ථකව ඉදිරියට කරගෙන යාම සදහා ඔබේ සහය අවශ්‍ය වේ.ඒ සදහා මෙහි ඇති අඩු පාඩු,ඇතුලත් කළ යුතු posts පිළිබද comment එකක් දාලා යන්න අමතක කරන්න එපා.. ****දැනුම සොයා මිතුර සාගරේ***
Sunday, January 1, 2017
sim toolkit plus කියන්නේ මොකක්ද?
sim toolkit plus කියන්නේ සිම් කාඩ්පතක ඇති සේවාවන් ලබා ගත හැකි ඇප් එකක්.ලංකාවේ බොහෝ දෙනෙක් අද වන විට සිම් කාඩ්පත් එකකට වඩා පාවිච්චි කරනවා.එහි එන සේවා අංක මතක තබා ගැනීම ගැටලුවක් වෙලා තියේ.ඒ සදහා ලංකාවේ sim toolkit plus-sri lanka යෙදුම නිර්මාණය කර තිබේ.මොබිටෙල්,ඩයලොග්,එටිසලාට්,හච්,එයාර්ටෙල් යන ලංකාවේ සිම්පත් වල සෑම සේවා අංකයක්ම ලබා ගත හැක.මේ ඇප් එක ඩව්ලෝඩ් කර ගැනීම සදහා google play store වෙත පිවිස sim toolkit plus-sri lanka ලෙස ටයිප් කර ඩව්ලෝඩ් කර ගන්න.comment එකක් දාලා යන්න 👇
හැක් කරන අයට වැදගත් ඇප් එකක්
මේ මොකක්ද?නිකම් බැලූ බැල්මට emoji එකක් වගේ නේද?.අපෝ මේක emoji එකක්නම් නෙමේ.හැක් කරන අයට වැදගත් ඇප් එකක්.හැක් ගැන කියන්න ඕනි නෑනේ.කරන අය දන්නවා මේ ගැන.ඒ අයට මේ ඇප් එකෙනුත් පුංචි ප්‍රයෝජනයක් ගන්න වැදගත් වේවි කියලා මං හිතනවා.හැක් කරනවානම් ඒකට patcher එකක් ඕනි වෙනවා ඉතින් මේ patcher එකින් වෙන්නේ ඒක හැක් කර ගන්න උදව් වෙන එක.සල්ලි දීලා ගන්න තියන ඇප්,viber ස්ටිකර්,game පවා මේ lucky patcher එක හරහා ගන්න පුලුවන්.මේ ඇප් එක ඩව්ලෝඩ් කර ගැනීම සදහා google play store ගොස් lucky patcher කියලා ටයිප් කරලා ඩව්ලෝඩ් කර ගන්න.comment එකක් දාලා යන්න 👇
Saturday, December 31, 2016
Friday, December 30, 2016
youtube වීඩියෝත් ඇප් එකක් නැතුව youtube එකින්ම ලේසියෙන් ඩව්ලෝඩ් කර ගමු
ගොඩක් අය අද වන විට වීඩියෝ ඩව්ලෝඩ් කර ගන්නේ youtube එකින්නේ.ඔයාලා දන්නවානේ youtube එකේ වීඩියෝ ඩව්ලෝඩ් කර ගන්න මොකක් හරි ඇප් එකක් භාවිතා කරන්න වෙන බව.නිකම් ඇයි ෆෝන් එකේ ඇප් පුරෝ ගන්නේ ඒ නිසා අපි බලමු ඇප් එකක් නැතුව වීඩියෝ ඩව්ලෝඩ් කර ගන්න විදිහක්.මුලින්ම ඔයාලා ඩව්ලෝඩ් කර ගන්න හිතන් ඉන්න වීඩියෝ එක ක්ලික් කරන්න.ඊට පස්සේ ලෝඩ් වෙනවානේ.ඒ වීඩියෝ එකේ www එකට ගිහින් www එකට පසුව ss ටයිප් කරන්න www.ssyoutube.com/watch...මේ ආකාරයට.මේකේ ගොඩක්ම වැදගත් දේ ss ටයිප් කරන එක.ඒකින් තමා වීඩියෝ ඩව්ලෝඩ් වෙන්නේ. 👆 ආකාරයට ඔබට ඕනි එකට ගිහින් ටයිප් කරන එකයි ඇත්තේ.ss ටයිප් කර enter කරන්න.enter කරාට පසුව වෙන පිටුවක් එනවා. ඒකේ ගොඩක් formats තියේ.කැමති එක ක්ලික් කරලා ඩව්ලෝඩ් කර ගන්න.comment එකක් දාලා යන්න 👇
Subscribe to:
Comments (Atom)



