Friday, December 30, 2016

youtube වීඩියෝත් ඇප් එකක් නැතුව youtube එකින්ම ලේසියෙන් ඩව්ලෝඩ් කර ගමු

ගොඩක් අය අද වන විට වීඩියෝ ඩව්ලෝඩ් කර ගන්නේ youtube එකින්නේ.ඔයාලා දන්නවානේ youtube එකේ වීඩියෝ ඩව්ලෝඩ් කර ගන්න මොකක් හරි ඇප් එකක් භාවිතා කරන්න වෙන බව.නිකම් ඇයි ෆෝන් එකේ ඇප් පුරෝ ගන්නේ ඒ නිසා අපි බලමු ඇප් එකක් නැතුව වීඩියෝ ඩව්ලෝඩ් කර ගන්න විදිහක්.මුලින්ම ඔයාලා ඩව්ලෝඩ් කර ගන්න හිතන් ඉන්න වීඩියෝ එක ක්ලික් කරන්න.ඊට පස්සේ ලෝඩ් වෙනවානේ.ඒ වීඩියෝ එකේ www එකට ගිහින් www එකට පසුව ss ටයිප් කරන්න www.ssyoutube.com/watch...මේ ආකාරයට.මේකේ ගොඩක්ම වැදගත් දේ ss ටයිප් කරන එක.ඒකින් තමා වීඩියෝ ඩව්ලෝඩ් වෙන්නේ. 👆 ආකාරයට ඔබට ඕනි එකට ගිහින් ටයිප් කරන එකයි ඇත්තේ.ss ටයිප් කර enter කරන්න.enter කරාට පසුව වෙන පිටුවක් එනවා. ඒකේ ගොඩක් formats තියේ.කැමති එක ක්ලික් කරලා ඩව්ලෝඩ් කර ගන්න.comment එකක් දාලා යන්න 👇

2 comments: