Sunday, January 1, 2017

sim toolkit plus කියන්නේ මොකක්ද?

sim toolkit plus කියන්නේ සිම් කාඩ්පතක ඇති සේවාවන් ලබා ගත හැකි ඇප් එකක්.ලංකාවේ බොහෝ දෙනෙක් අද වන විට සිම් කාඩ්පත් එකකට වඩා පාවිච්චි කරනවා.එහි එන සේවා අංක මතක තබා ගැනීම ගැටලුවක් වෙලා තියේ.ඒ සදහා ලංකාවේ sim toolkit plus-sri lanka යෙදුම නිර්මාණය කර තිබේ.මොබිටෙල්,ඩයලොග්,එටිසලාට්,හච්,එයාර්ටෙල් යන ලංකාවේ සිම්පත් වල සෑම සේවා අංකයක්ම ලබා ගත හැක.මේ ඇප් එක ඩව්ලෝඩ් කර ගැනීම සදහා google play store වෙත පිවිස sim toolkit plus-sri lanka ලෙස ටයිප් කර ඩව්ලෝඩ් කර ගන්න.comment එකක් දාලා යන්න 👇

2 comments: