Sinhalazip.blogspot.com මිතුර අඩවිය වෙත පැමිණි හැම යාලුවෙක්ම සාදරයෙන් පිළි ගන්නවා!.මෙහි ඇතුලත් posts තුල මිතුර අඩවිය තුල අඩු පාඩු තියෙන්නට පුලුවනි මගේ පළමු බ්ලොග් අඩවිය නිසා.මේ අඩවිය සාර්ථකව ඉදිරියට කරගෙන යාම සදහා ඔබේ සහය අවශ්‍ය වේ.ඒ සදහා මෙහි ඇති අඩු පාඩු,ඇතුලත් කළ යුතු posts පිළිබද comment එකක් දාලා යන්න අමතක කරන්න එපා.. ****දැනුම සොයා මිතුර සාගරේ***
Sunday, January 1, 2017
sim toolkit plus කියන්නේ මොකක්ද?
sim toolkit plus කියන්නේ සිම් කාඩ්පතක ඇති සේවාවන් ලබා ගත හැකි ඇප් එකක්.ලංකාවේ බොහෝ දෙනෙක් අද වන විට සිම් කාඩ්පත් එකකට වඩා පාවිච්චි කරනවා.එහි එන සේවා අංක මතක තබා ගැනීම ගැටලුවක් වෙලා තියේ.ඒ සදහා ලංකාවේ sim toolkit plus-sri lanka යෙදුම නිර්මාණය කර තිබේ.මොබිටෙල්,ඩයලොග්,එටිසලාට්,හච්,එයාර්ටෙල් යන ලංකාවේ සිම්පත් වල සෑම සේවා අංකයක්ම ලබා ගත හැක.මේ ඇප් එක ඩව්ලෝඩ් කර ගැනීම සදහා google play store වෙත පිවිස sim toolkit plus-sri lanka ලෙස ටයිප් කර ඩව්ලෝඩ් කර ගන්න.comment එකක් දාලා යන්න 👇
හැක් කරන අයට වැදගත් ඇප් එකක්
මේ මොකක්ද?නිකම් බැලූ බැල්මට emoji එකක් වගේ නේද?.අපෝ මේක emoji එකක්නම් නෙමේ.හැක් කරන අයට වැදගත් ඇප් එකක්.හැක් ගැන කියන්න ඕනි නෑනේ.කරන අය දන්නවා මේ ගැන.ඒ අයට මේ ඇප් එකෙනුත් පුංචි ප්‍රයෝජනයක් ගන්න වැදගත් වේවි කියලා මං හිතනවා.හැක් කරනවානම් ඒකට patcher එකක් ඕනි වෙනවා ඉතින් මේ patcher එකින් වෙන්නේ ඒක හැක් කර ගන්න උදව් වෙන එක.සල්ලි දීලා ගන්න තියන ඇප්,viber ස්ටිකර්,game පවා මේ lucky patcher එක හරහා ගන්න පුලුවන්.මේ ඇප් එක ඩව්ලෝඩ් කර ගැනීම සදහා google play store ගොස් lucky patcher කියලා ටයිප් කරලා ඩව්ලෝඩ් කර ගන්න.comment එකක් දාලා යන්න 👇
Subscribe to:
Comments (Atom)

